හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක් වූ පවුල් 5000කට සහන හා උපකාර ලබා දීම සඳහා, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ.   ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු  හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.

Previous post

හේලීස් සත්ව සෞඛ්‍ය අංශය ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබයි

Next post

கிழக்கு மாகாணத்தில் வெள்ளத்தால் பாதிக்கப்பட்ட 5000 குடும்பங்களுக்கு  அத்தியாவசிய பொருட்களை இலங்கை செஞ்சிலுவைச் சங்கத்தின் ஊடாக நன்கொடையாக வழங்கிய Hemas Consumer Brands (HCB) நிறுவனம் 

Post Comment