හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ආපදා කළමණාකරන ඒකකය සමඟ සහයෝගීතාවයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගංවතුර ආපදාවට ලක්වූ පවුල් වෙත ෆෙම්ස් සනීපාරක්ෂක තුවා, බේබි ෂෙරමි සබන්, කුමාරිකා ෂැම්පු සහ වෙල්වට් සබන් පරිත්‍යාග කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *